අයි.එම්.එෆ් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එකගවු ප්‍රතිපත්ති පිළිබදව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තරුණ නීතිඥවරුන් පිරිසක් සමග කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම් නව රජය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය ගැටළු සහගත බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.