Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ලංකාව ගැන පැහැදෙයි

    IMF ලංකාව ගැන පැහැදෙයි

    2024-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

    පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

    ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසූ පීටර් බෘවර් මහතා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන
    Sri Lanka
    පෙර පුව​තවිශ්වාසභංගයෙන් පසු කුමන්ත්‍රණයක් ගැන කතානායකගෙන් ප්‍රභල හෙළිදරව්වක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත “ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා”-අමාත්‍ය මනූෂ නානායක්කාර

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group