Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF විස්තීරණ ණය පහසුකමට අදාළ ෙදවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාව.

    IMF විස්තීරණ ණය පහසුකමට අදාළ ෙදවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාව.

    2024-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩලයක එකඟත්වයකට එලඹුන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
    අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව, මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ ස්ථායිතාව සහ පාලනය ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ සම්බන්ෂයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය ඉන් මනාව තහවුරු වන බවයි.

    මීළග වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම පූර්ව යෝජනා ක්‍රියාත්මක කරමින් ඉදිරි මාස දෙක තුළ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් ප්‍රගතියක් අත්කර ගැනීමට සූදානම් බවයි අමාත්‍ය සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

    2023 සිව්වන කාර්තුවේදී 4.5% ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති අතර එය ආර්ථික ස්ථාවරත්වයේ සිට වර්ධනයක් දක්වා පරිවර්තනය වීමේ ලක්ෂණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
    .
    එය පසුගිය වසර 2 තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලක් බවයි ඒ මහතා පවසන්නේ.
    එබැවින් මෙම ප්‍රතිසංස්කරණවලින් බැහැර වීම හෝ ආපසු හැරවීම ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව යළිත් පසුබෑමකට ලක්වීමට හේතුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
    එමගින් සමස්ත ශ්‍රී ලාංකකියන්ගේ සේ ම විශේෂයෙන්ම දුප්පතුන්ගේ සහ අවදානමට ලක්වූවන්ගේ යහපැවැත්මට බරපතල ලෙස අභියෝගයට ලක් විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
    ……………

    පෙර පුව​තඑකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අපයෝජනය කල සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත දුමින්ද නාගමුව සහ ළහිරු වීරසේකර ලබන 27 දක්වා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-08-09

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group