රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළා .
උණුසුම් පුවත්
- මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණික තත්ත්වය
- වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
- බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
- කරන්දෙණියේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
- පළාත් පාලන සතිය ලබන 15 සිට 21 වනදා දක්වා
- පක්ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට