Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් තත්ත්වය ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්

    2026-08-30

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් තත්ත්වය ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොහොර වැඩිමිලට විකිණීමේ ජාවාරමක් STF දැලට කොටුවෙයි

    පොහොර වැඩිමිලට විකිණීමේ ජාවාරමක් STF දැලට කොටුවෙයි

    2023-02-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මිලට විකිණීම සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කන්ඩායමක් සමග ඒකාබද්ධව දමන, ගල්ඔය වැවිලි සමාගමේ හිඟුරාන කලාපයේ එක්ගල්ඔය උප කාර්යාලයේදී කරන ලද වැටලීමකදීයි.

    පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී පුධාන පොලිස් පරීක්ෂක චන්දන මහතාගේ මෙහයවීම මත දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරාන, දමන සහ ජාඇළ ප්‍රදේශවල පදිංචි අවුරුදු 43, 46 සහ 36 යන වයස්වල පසුවන තිදෙනෙකි.

    සටහන් කරන ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර විකිනීම සහ බෙදාහැරීමට සූදානම් කිරීමේ වරද යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ මිල ගණන් වෙනස් කරන ලද සහ වෙනස් කිරීමට සූදානම්ව තිබූ ඇග්ස්ටාර් සන්නාමය සහිත KC1 – K20-60%min (MOP) වර්ගයේ කිලෝ 50 පොහොර කවර 577ක ප්‍රමාණයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණු බවයි.

    අත්අඩංගුවට සැකකරුවන්ට අමතරව මිල වෙනස් කිරීමේ සීල් එකක් සහ එම තින්ත පෑඩ් එකක් හෑන්ඩ් සේවින් මැෂින් එකක්, බෑග් මැසීමට ගන්නා නූල් පන්දු 14ක් සහ ඇග්ස්ටාර් සන්නම් නාමය සහිත සෙලෝටේප් රෝලක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පාරිභෝගික සේවා අධිකාරී දිස්ත්‍රික් ප්‍රධානී සාලිය බණ්ඩාර නවරත්න මහතා වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
    ව

     

     

    ආශ්‍රීත පුවත්:  පොහොර නැතැයි ගොවීන්ගෙන් චෝදනා
    pohora පොහොර
    පෙර පුව​තමහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 55 ක් වසා දැමීමේ තීරණයක්
    ඊළඟ පුව​ත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ගොවි ජනතාවට නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් තත්ත්වය ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් තත්ත්වය ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්

    2026-08-30

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group