එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගුවන් යානය ගුවන් යානා 90 ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව වනවා.
පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවයි.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
- කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
- ඝාතනය වූ වැලිගම සභාපතිගේ අවසන් කටයුතු අද
- තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව අත්හිටුවයි
- මස්කෙළිය රෝහලේ විරෝධතාවයක්
- දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම්
- අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්











