Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ICC තරඟ තීරකවරයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකීය කතක් 

    ICC තරඟ තීරකවරයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකීය කතක් 

    2023-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ICC තරග තීරක ලෙස වැනේසා ද සිල්වා මහත්මිය කටයුතු කිරීමට නියමිත බව වාර්තවනවා.

    ICC අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

    හිටපු බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නියමූර් රෂීඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඔයින් චිරොම්බේ ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වැනේසා ද සිල්වා මහත්මිය  මෙම තරඟාවලිය සඳහා ප්‍රකාශයට පත් කර තිබුණා.

    කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රීඩා කළ වැනේසා මහත්මිය  දකුණත් පිතිකාරිනියක් ලෙස ජාත්‍යන්තර තරඟ 14 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

    ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ පළමු නායිකාව වූයේද වැනේසාද සිල්වා මහත්මියයි.

    එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති ඇය, ශ්‍රී ලංකාවේ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට ද පත්වුණා.

    ආශ්‍රීත පුවත්:  සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    ICC වැනේසා ද සිල්වා
    පෙර පුව​තබෑණාගේ මාරාන්තික පහර මාමාට දිවි අහිමි කරයි
    ඊළඟ පුව​ත අටමස්ථානාධිපති නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වේ

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group