ජපානයේ ටොරෝකා දූපත් වෙත සති දෙකක් තුල භූ කම්පන 900 ක් සිදු වී ඇති බව ජපාන භූ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
එම සියලුම භූ කම්පන රික්ටර් මාපකයේ ඒකක 5 ට අධික බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
මෙම කලාපය තුල වසරකට භූ කම්පන 1500 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර සති දෙකක් තුල භූ කම්පන 900 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපාන ටොරෝකා දූපත් සදහා දූපත් 12 ක් අයත් වන අතර ඉන් දූපත් 6 ක ජනාවාසද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













