කඩිනමින්ම ගෙන්විය යුතු ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ගෙන්වන ආයතන දැනුවත් කර ඇති අතර ඒ සඳහා සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණ හොත් රාජ්‍යයන් අතර ඖෂධ ගෙන්වීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා.
වර්තමානයේ පැවතින ඇතැම් ඖෂධවල හිගයට හේතුව පසුගිය වසරේ දී නියමිත කාලසීමාවලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණ නිසිආකාරයෙන් නොගැනීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.