බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ මුවාවෙන් මැතිවරණ කල්දැමීමට කිසිසේත් ඉඩ ලබනොදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . කවුරු කුමක් පැවසුවත් මීලග මැතිවරණයකින් ජය ගන්නේ සමගි ජනබලවේගය බවයි ඒ මහතා කියාසිටියේ .