නුවරඑළිය ,ටොප්පාස් ,කොඩිගහ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් සදහා ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් සිටි අවන්හලක සේවකයින් පිරිසක් .
බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
- විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
- ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
- ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
- වතුකරයෙන් රටටම ආදර්ශයක්
- වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට













