Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්

    ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්

    2023-06-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

    මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

    එහිදි දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

    ඉන් පසුවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුව ආරම්භ කෙරුණේ.

    මෙහිදී දේශිය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කර තිබෙනවා.

    එමෙන්ම මේ වන විට රටතුල දැඩි ආන්දෝලනයට ලක්ව ඇති අස්වැසුම වැඩසටහන පිළිබදව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබුණා.

    එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

    අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ අස්වැසුමෙන් සාකච්ඡාව උණුසුම් තත්ත්වයක් ගත් බවයි.

     

    http://vnews.lk/wp-content/uploads/2023/06/SANJEEWA-EDIT.mp3

    පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා ද මෙහිදී මාධ්‍යට අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/JAGATH-KUMARA-EDIT.mp3
    පෙර පුව​තහජ් උත්සවය අදයි
    ඊළඟ පුව​ත මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    2026-03-26

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group