ක්‍රියාත්මක වුනා.
ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකුද අනෙකුත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව පුද්ගලයින් 488 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ.
එමෙන්ම මෙම කාලය තුළදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398 ග්‍රෑම් 499 ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ගතවූ මාස 07ක කාලය තුළදී පුද්ගලයින් 45,111ක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.