Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි

    කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි

    2025-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙරවරුවේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා .
    ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් .

    මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ 2025 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සහ කරුණු විමසීම සිදු කෙරුණා

    විශේෂයෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහන , ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ යෝජිත ව්‍යාපෘති , ග්‍රාම සංවර්ධන සැලසුම , පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් , 2026 වර්ෂයේ ණය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අදහස් දක්වනු ලැබුවා.
    සංවර්ධන වැඩසටහන්වලට අදාල කාර්යාල වල නිලධාරීන් මේ සඳහා සහභාගී සිටියා
    වාරිමාර්ග ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කය තුල ඩිංගු රෝගය වර්ධනය වීමේ වැඩසටහන් පිළිබඳව චිකන් ගුණයා රෝගිය කොවිඩ් රෝගය සහ ප්‍රදා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වනු දක්නට ලැබුනා.

    ආශ්‍රීත පුවත්:  දමිළ පොදු අපේක්ෂකයා අද එළියට
    Harini Amarasooriya prime ministar Sri Lanka
    පෙර පුව​තඅලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
    ඊළඟ පුව​ත සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group