යුක්රේනය විසින් රැසියාවේ තෙල් ගබඩාවකට සහ ගවන් සේවා ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
රැසියා ආරක්ශක අමාත්‍යංශව පැවසුවේ යුක්රේනය විසින් මෙම ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා 55 ක් භාවිතා කර ඇති බවයි.
යුක්රේනය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් ස්ලෙන්ස්කි පැවසුවේ ඩොනලඩ් ට්‍රම්ප් රැසියා යුක්රේන යුද්ධය අවසන් කිරීම සදහා මැදිහත් වනු ඇති බවයි.
රැසියානු ආරක්ශක අමාත්‍යංශය එක්ස් සටහනක් මගින් සදහන් කළේ ප්‍රහාර හෙළා දකින අතර ප්‍රහාරය සදහා ප්‍රතිචාර දක්වන බවයි.