නවක ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනෙක් පමණ රට හැර යාම මිට හේතුව බවයි ගුවන් සේවා සමාගම පවසන්නේ.
එහි සභාපති අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ රජයේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවයි.
ඒ අනුව මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් සේවයට බඳවා ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














