Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?

    හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?

    2025-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් ප්‍රදේශයේ සහල් වෙළෙඳුන් පිරිසක් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා.

    ඊට හේතු වී ඇත්තේ පාලන මිල ගණන් යටතේ කීරි සම්බා සහ සම්බා සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් පැවතීම හේතුවෙන් බවයි ඔවුන් පවසන්නේ.

    තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම වෙළෙඳුන් පවසන්නේ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල ගණන් යටතේ කීරි සම්බා සහ සම්බා සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවයි.

    එම පාලන මිලට වඩා සහල් තොග මිල ඉහළ ගොස් ඇති බවත් එම තත්ත්වයන් මත පාලන මිලට සහල් තොගවත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් වෙළෙඳුන් පවසනවා.

    එසේම පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග ලබාගෙන පාලන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

    පාලන මිලට වැඩියෙන් සහල් තොග ලබාගෙන වැඩි මිලට සහල් අලෙවි කිරීම හරහා අධිකරණය හමුවට යාමට සිදුවන්නේද තමන්ට බවත් ඊට වඩා කීරි සම්බා සහ සම්බා සහල් විකිණීම නතර කිරීම වඩාත් හොඳ බවයි එම ව්‍යාපාරිකයන් පිරිස පවසන්නේ.

    මෙම හේතුවෙන් ප්‍රදේශයේ මේ වන විට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් පැවැතීම හේතුවෙන් ඇතැම් පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වාර්තා වනවා.

     

    කීරි සම්බා කීරි සම්බා සහ සම්බා සහල් සම්බා සහල්
    පෙර පුව​තහිටපු ජනපති රනිල්ගෙන් ඊලොන් මස්ක්ට මල් මිටක්
    ඊළඟ පුව​ත කඳාන ගිනියම් කළ වෙඩි තැබීම

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group