Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසරේ සිදු කළ අමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් ඇති බව පෙන්ටගනය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පෙන්ටගනය සදහන් කලේ . අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම සියලු මරණ සහ තුවාල වාර්තා වී ඇත්තේ යේමනයේ සන්නද්ධ කණ්ඩායමකට එරෙහිව සිදු කළ ගුවන් ප්‍රහාර තුනකට අදාළවයි. 2025 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රතු මුහුදේ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් අමෙරිකාව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මෙම තක්සේරු කිරීම් සිදු කිරීමේදී අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල වූ ස්ථාන වෙත ගොස් පරීක්ෂා කිරීම් හෝ පුද්ගල සම්මුඛ සාකච්ඡා සිදු කර නොමැති බව සඳහන්. ඒ වෙනුවට අමෙරිකානු බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ අනෙකුත් ඡායාරූප මෙන්ම ප්‍රසිද්ධියේ පළ වූ වාර්තා භාවිත කර තිබෙනවා. එමෙන්ම, පෙන්ටගනයේ නව වාර්තාවට ඇතුළත් නොවූ තවත් සිද්ධීන් 15ක් පිළිබඳව ද විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තාව සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා අමෙරිකානු හමුදාව දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

     

    ආශ්‍රීත පුවත්:  තුන්වන මහලින් විසි කළ දරුවෙකු මරුට
    153 civilians 2025 death Foriegn News The Pentagon USA
    පෙර පුව​තමැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    ඊළඟ පුව​ත අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group