Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මා ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

    මා ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

    මැතිවරණ කොමිසමේ සභාපති කියයි
    2023-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්. චාල්ස් මහත්මිය එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වුණා.

    මේ වන විට ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    මැතිවරණ කොමිසම ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවීම සඳහා ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා.

    චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් කෙරෙැණේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟයි.

    කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ බෙදීමක් නොමැති බවට එම කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය දා කියා සිටියා.

    කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ද ඉල්ලා අස්වන බවට පල වන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

    කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බවයි නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් මහත්මිය අදාළ කාර්යයන්ගෙන් ඉල්ලා අස්වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

    ඉල්ලා අස්වීම නිසා මැකෝ අඩපණ වේවිද?, මෙයට පිළිතුරු නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනෙකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි.

    නැවත නැවත බොහෝ දෙනෙකු විමසන මෙම පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව මෙහි කමෙන්ටුවක් ලෙස පළ කරමි.

    යනුවෙන් මහින්ද දේශප්‍රිය මහතා ව්‍යවස්ථාව මඟින් අදාළ පැනයට පිළිතුරු ලබා දී තිබෙනවා. එහි දැක්වෙන්නේ කොමිෂන් සභාවේ රැස්වීම සඳහා ඝන පූර්ණය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවයි.

    එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද එය නොතකා ක්‍රියා කිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය යන්න අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කොටසක් ගෙන ඔහු සිය මුහුණු පොතෙහි පැහැදිලි ලෙස සටහන් කර තිබෙනවා.

    කේසේ වෙතත් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ මතය වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/DALAS-ALAHAPPERUMA-EDIT.mp3

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු මොහොතක එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ පී.එම්.එස්. චාල්ස් මහත්මිය ඉල්ලා අස්වීම ආනන්තරීය පාප කර්මයක් හා සමාන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/CHANDIMA-WEERAKKODI-EDIT.mp3

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා ද කියා සිටියේ රටේ ආර්ථිකය ගොඩනැගීමට අවැසි මොහොතක මැතිවරණයක් පැවැත්වීම විහි`ඵ සහගත බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/PRADEEP-UDUGODA-EDIT.mp3

    පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා මේ වන විටත් සූදානම් වී අවසන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ROHITHA-ABEGUNAWARDHNA-EDIT.mp3

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANURA-KUMARA-EDIT-4.mp3
    පෙර පුව​තඅගනුවරක් වසා දැමේ
    ඊළඟ පුව​ත සංජිව – ආනන්දට එරෙහි නඩුව අදත් විභාග කෙරේ

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group