යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවි තක්ෂයට පත්ව ඇති බවයි යුක්‍රෝන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
මිය ගිය පිරිසට ළමුන් 4 දෙනෙකුද අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
රුසියාව නිවේදනය කර ඇත්තේ පසු ගිය දා රුසියානු තෙල් පිරිපහදුවක් වෙත යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
මේ අතර ප්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානියේ රුසියානු තානාපති හට එරට අගමැති කීර් ස්ටාර්මර් විසින් හදිසි කැදවීමක් සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රකාශයක් සිදු කිරීම එහි ප්‍රධාන අරමුණ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
- රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














