ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි ඇය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්. ආශ්‍රීත පුවත්: වංචනිකව මුදල් ලබාගත් අයෙක් අත්අඩංගුවට arrest mattakkuliya Samitpure