රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
කොළඹදි මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා
රජය කිසිවිටක ඉඩම් විකිණිමක් සිදුනොකරන බවත් ඉඩම් බදු දීම පමණක් සිදුකරන බවත් රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා
වොයිස් කට් – රංජිත් සියඹලාපිටිය