ඊයේ (17) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී නොමැති බවයි.
මේ අතර ශ්‍රී ලංකා අධ්‍යාපන සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සංගමය පවසන්නේ, සිය වෘත්තිය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරි සතියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.