බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැඩකරන මව්වරුන්ගේ දරුවන් සඳහා මව්කිරි දීමේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ ලෝක මව්කිරි දීමේ සතිය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. https://www.vnews.lk/storage/2023/08/ASEELA-GUNAWARDHANA-EDIT-.mp3 Array asela gunawardana