ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ පරිපාලන දිස්ත්රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් කැඳවා ඇති බවයි.
ඒ අනුව මෙය ඊයේ දින සිට ක්රියාත්මක වනු ඇති බවද සඳහන්.