පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සදහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින බවයි.
උණුසුම් පුවත්
- මාණික්කාවත්ත ජනපදය නායයාමේ අවදානමක් – පවුල් 13ක් ආරක්ෂිත ස්ථාන වෙත
- මොරගහහේනේ පුද්ගල ඝාතනයක්
- තායිලන්ත සූරූපියන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- වැරැල්ලේ අනතුරකින් පියා සහ පුතා මරුට – මව සහ රියදුරුට බරපතලයි
- දිය වැලකට හසු වූ විදෙස් ජාතික කතක් මරුට
- ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි
- අයිස් කිලෝ 63ක් සහ හෙරොයින් කිලෝ 14ක් සොයා ගැනේ
- ශ්‍රී පාද මහගිරිදඹ ප්රදේශයෙන් පැරණි යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමුවෙයි













