බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.