Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    2026-08-18

    බොරතෙල් මිල ඉහළට

    2026-08-18

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි
    • බොරතෙල් මිල ඉහළට
    • මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්
    • සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
    • මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    2026-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. පසුගිය 3 වන දා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බවයි. පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු වනවා. හැඳුනුම්පත නොමැති  අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවඩිය වන  www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස අයදුම්පත යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙම විභාගය සඳහා අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අයදුම් කළ නොහැකි අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

    ආශ්‍රීත පුවත්:  සාමාන්‍ය පෙළ විභාගය කල් යෑමේ අවධානමක
    Addmission Final date O/L Exam Online Methord www.doenets.lk www.onlineexams.lk/eic
    පෙර පුව​තව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංකයක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    බොරතෙල් මිල ඉහළට

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    2026-08-18

    බොරතෙල් මිල ඉහළට

    2026-08-18

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    2026-08-18

    සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group