අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ මගීන් 173 දෙනෙකු සිට ඇති අතර ඉන් මගීන් 6 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.