එක්සත් රාජධානිය විසින් යුද උපකරණ වෙළෙඳපොළට ‘ඩ්‍රැගන් ෆයර්’ නමින් නවතම අවියක් හඳුන්වා දී තිබෙනවා.
ඉකුත් ජනවාරි මාසයේ දී බ්‍රිතාන්‍ය යුද විශේෂඥයින් විසින් මෙම අවිය සාර්ථකව අත්හදා බැලූ අතර, ඊට ‘ඩ්‍රැගන්’ හෙවත් මකරා යන අර්ථය සහිතව ඊට නම් තබා ඇත්තේ එය සක්‍රීය කළ විට එම මකරෙකු ගිනි පිඹින ආකාරයක් දුරට දර්ශනය වීම හේතුවෙන්.