ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සදහන් වුණේ, ඩොලර් 72. 97ක් ලෙසයි.
එය 0. 22%ක ඉහළ යාමක්.
එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 69 .93 ක් ලෙස සටහන් වූ එය 0. 24 %ක ඉහළ යාමක්.