Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අදානි ව්‍යාපෘතියෙන් අඩුවට විදුලිය ගන්න රජයේ සාකච්ඡාවක්

    අදානි ව්‍යාපෘතියෙන් අඩුවට විදුලිය ගන්න රජයේ සාකච්ඡාවක්

    2025-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කට වඩා පහළට ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

    අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

    ඉකුත් සතියේ අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අවලංගු කිරීමට  ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.

    නමුත් පසුව ශ්‍රී ලංකා රජය සහ අදානි සමාගම යන දෙපාර්ශවයම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළා.

    මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය අවලංගු නොකරන බවයි.

    මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල සුළං විදුලිබලාගාර දෙකක් ඉදිකිරීම සඳහා අදානි සමූහයේ, ග්‍රීන් එනර්ජි සමාගම  ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගත වීම වෙනුවෙන් පසුගිය වසරේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    මේ යටතේ අදානි සමාගම විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

    තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘති ප්‍රදානය කිරීම මත එකී ඉහළ ඒකක මිලක් ගෙවීම මතභේදයට තුඩු දී තිබෙනවා.

    ඒ හේතුවෙන දැනට මෙම ව්‍යාපෘති දියත් කිරීම ඇණ හිට ඇති අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම මිල අඩු කරගත හැකි බවට විශ්වාස කරන බවයි.

    පෙර පුව​තබිත්තර මිල පහළට
    ඊළඟ පුව​ත ඉන්දීය අගමැති අමෙරිකානු සංචාරයකට සැරසෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group