Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි

    ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි

    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායල නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර වේගයෙන් ව්‍යාප්ත වන උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජීවයක් ලබා දීමේ අරමුනින් මෙම සංචාරය සිදු වන බවයි.

    ඉන්දීය අගමැතිවරයා එළඹෙන පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයට යාමට නියමිතව තිබෙනවා.

    ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

    කෙසේ නමුත් මෙම සංචාරය අපේක්ෂා ක්‍රන පරිදි සිදුවුවහොත් තාක්ෂණය, ආරක්ෂාව, වෙළඳාම සහ නවෝත්පාදනය පිළිබඳ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර වර්ධනය වන සහයෝගීතාව ස්ථාවර වනු ඇති.

    එමෙන්ම , බටහිර ආසියාවේ දැඩි භූ දේශපාලනික කැළඹීම් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුකිරීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.

    පෙර පුව​තරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව
    ඊළඟ පුව​ත විදුලි සැරට ජීවිත දෙකක් බිලි

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group