ඉහළ නිළධාරීන් අධි මානසිකත්වයෙන් බැහැරව එකමුතුව වැඩ කළ යුතු බව අමාත්‍ය කේග ඩී ග ලාල්කාන්ත මහතා පවසනවාග
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්චාවකට එක්වෙමිනුයි ඒ මහතා සදහන් කළේග
සුකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරී යන වැරදි මත පිළිබදව ද මෙම අවස්ථාවකට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැහැදිලි කළාග
උණුසුම් පුවත්
- රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
- සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක්-නලින්ද ජයතිස්ස
- සංචාරක පනත නැවත සකස් කරනවා
- බස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම
- පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
- වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
- ක්ලීන් ශ්‍රී ලංකා අවුලක් ගැන අනාවරණයක්
- බන්ධනාගාර වල තුන් ගුණයක තදබදයක්