- අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
- වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
- ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
- අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
- කාළගුණයෙන් දැනුම්දීමක්
- ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
විදේශීය පුවත්
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට…
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට අද අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන…
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ පුද්ගල…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිස්ටන්ස් ෆරන්ට් සංවිධානය හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගත් බව අමෙරිකාව…
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිධන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර ප්‍රකාශිකා…
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
ගතවූ පැය 24 තුළ පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු…
ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වෙයි
බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබෙනවා එසේ ගිනිගෙන ඇත්තේ අදාළ උත්සවය ආරම්භ වීමට…
ඇමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ
ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක…
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
බෙල්ජියමේ, බූම්හි, ටුමෝරොලෑන්ඩ් පැවැත්වීමට නියමිත උත්සවයක ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















