- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
- වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
- 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
විදේශීය පුවත්
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර්…
කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත දැවැන්ත මිසයිල සහ…
වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
වෙනිසියුලාවට බලපෑ දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295…
පාකිස්ථානයේ නිදහස් දිනය අද
පාකිස්ථානයේ නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ප්‍රධාන නිදහස් උත්සවය ඉස්ලාමාබද් අගනුවර සංවිධාන කර තිබෙනවා. 1947…
ඉරානයේ මුස්ලිම් දේවස්ථානයට මාරාන්තික ප්‍රහාරයක්
ඉරානයේ ෂිරාස් නැමැති මුස්ලිම් දේවස්ථානයට මාස කිහිපයක් ඇතුලත දෙවැනි මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී…
ඉරාන – පකිස්තාන ගෑස් ව්‍යාපෘතිය අතරමග නවතින ලකුණු.
ඉරාන – පකිස්තාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්හිටුවන ලෙස පකිස්ථානය ඉරානයට දැනුම් දී…
බ්‍රිතාන්‍ය නොසන්සුන් වෙයි.
වීදි චිත්‍ර සඳහා ප්‍රසිද්ධ ලන්ඩනයේ ගඩොල් පටුමගේ වූ එක් බිත්තියක චීන කොමියුනිස්ට් පක්ෂ මතවාදයට සහය…
මෝදිගෙන් කොංග්රස් පක්ෂයට චෝදනාවක්
දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කළ බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්රස් පක්ෂයට චෝදනා කළා. ඉන්දීය රජයට…
හවායි මවුයි ප්‍රදේශයේ ලැව්ගින්නක්
හවායි මවුයි ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස්…
පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රමාදයක්
පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා. එරට පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















