- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
බයිඩ්න් සටනෙන් ඉවත්වෙයි
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඇමරිකානු වත්මන් ජනාපති ජෝ බයිඩන් පවසනවා . ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති…
ඩකා අගනුවර විරෝධතා හමුවේ පුද්ගලයින් 32ක් මරුට
බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති විරෝධතා අතරතුර පුද්ගලයින් තිස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සති දෙකක කාලයක සිට…
බංගලාදේශයේ සිසුන් සහ පොලිසිය අතර ප්රචණ්ඩ ගැටුම්
සිසුන් සහ පොලීසිය අතර ප්රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පවතින බැවින් මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක්…
ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාට් මිය යයි
ප්‍රකට විකට නළුවෙකු වු බොබ් නිව්හාර්ට් මිය ගොස් තිබෙනවා සම්මාන රැසකින් පිදුම් ලැබු ඔහු මිය…
ටෙල් අවීව්වලට ඩ්‍රෝන් ප්‍රහාරයක්
සිකුරාදා අලුයම ටෙල් අවිව්හි මධ්‍යම ප්‍රදේශයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල…
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ගැටුම්කාරි තත්ත්වයක්
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ඇති වු ගැටුම්කාරි තත්ත්වයකින් පුද්ගලයිනේ හය දෙනෙකු මියගොස් තිබෙනවා. විරෝධතාකරුවන් පාලනය සදහා එරට…
ජෝ බයිඩන්ට කොවිඩ්
අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබෙන බව ධවල මන්දිරය පවසනවා. ඔහුගේ මාධ්‍ය…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















