- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
දකුණු කොරියාවේ ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ බුචියොන් නගරයේ ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 12…
ඉන්දීය ආරක්ෂක ඇමති අමෙරිකාවට
ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අමෙරිකාවට පැමිණ තිබේග ඉන්දියාව සහ අමෙරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක…
ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටෙන්නට හේතුව හෙළිවෙයි
ඉරානයේ හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය පසුගිය මැයි මාසයේදී කඩන් වැටීමට හේතුව ඉරානයේ පුවත්…
අන්ද්‍රා ප්‍රදේශ් හි කම්හලක පිපිරුමකින් 16 දෙනෙකු මියයයි
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 30…
ඉන්දියාවේ ගුවන් යානයකට බෝම්බ තර්ජනයක්
ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි එයා(ර්) ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ තිරුවන්ත පුරම්…
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.…
වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරලීයාමෙන් 28 ක් ජීවිතක්ෂයට
පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















