- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
අයහපත් කාලගුණයෙන් පිලිපීනයෙට බලපෑම්
පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.…
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා
දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා තම භූමියට යැවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය දකුණු කොරියාවේ…
ඉරාන අධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ එක්ස් ගිණුම අත්හිටුවා තිබෙනවා. කමේනි විසින් හීබෲ භාෂාවෙන් පළ…
දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබනනයේ…
හමාස් සංවිධානයෙන් සටන් විරාමයකට එකඟ නොවීමේ තීරණයක්
ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර…
කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත්…
තුර්කි ගුවන් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
තුර්කි ගුවන් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි ගුවන් සේවා…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















