විදේශීය පුවත්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය…
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු…
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනයේ පොල්ටාවා නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන්…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති…
ගාසා තීරයේ සටන් විරාම පිළිබද දෙවන අදියරේ සාකච්ඡා හෙටින් ඇරඹේ
ගාසා තීරයේ සටන් විරාම පිළිබදව ඊළග අදියර සදහා සාකච්ඡා සදුදා දිනයේ ආරම්භ කිරීමට සූදානම් බව…
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ගුවන් අනතුර පිළිබදව අණාවරණයක්
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය…
ඩීප් සීක් ඇමෙරිකාව විසින් තහනම් කිරීමට යෝජනා
ඇමෙරිකානු ඒ අයි වෙළදපොළේ නව රැල්ලක් ඇති කර තිබෙන චැටි බෝඩ් යෙදවුමක් වන ඩීප් සීක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















