- වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
- මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
- මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
- වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
- කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
- ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
විදේශීය පුවත්
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී ඇති බව රොයිටර් පුවත්…
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යේමනයේ හුති කැරලිකරුවන් විසින් එරට සම්පූර්ණ රතු මුහුද වෙරළ තීරයේම…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට…
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
මෙම වසරේ දී පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙන බව…
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පෙනහලු ආසාදනයක් සහ ශ්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ වකුගඩුවල…
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් මේ වන විට පසු වන බව වතිකානුව නිවේදනය…
ප්‍රංශයේ පිහි ඇනුමක්
ප්‍රංශයේ Mulhouse ප්‍රදේශයේ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. එම සිදුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල…
ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
ප්‍රංශයේ මිලුවූස් ප්‍රදේශයේ සිදුවූ පිහිඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැදින්විය හැකි බව එරට ජනාධිපති එමැනුවෙල් මැක්රෝන්…
ඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇරඹෙයි
අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීම ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද ශ්‍රී…
ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටිනවා. ඒ, ජී20 සමුළුවට සහභාගී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















