- පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
- හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
- විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
- ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
- බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
- ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
- මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
- ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
විදේශීය පුවත්
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් රටවල් 75 ක පුරවැසියන්ට…
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින්…
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
දින 6ක් පුරා පැවති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ අවසන් වුණා. මෙවර එහි තේමා…
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ගිනිකොනදිග යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත්…
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට සිය රට ගරු කරන්නේ, ඊශ්‍රායලය…
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා…
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
අළුයම 4ට පෙර ඊශ්‍රායල ප්‍රහාර නතර කළහොත් හමුදා ක්‍රියාමාර්ග නවතන බව ඉරාන විදේශ ඇමති පැවසීමෙන්…
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
ජපාන අගමැති ඉෂිබා ෂිගෙරු සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් යන දෙදෙනාම අද (24) හේග්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















