- අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
- වසර 75 කට පසු ප්රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
- හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
- ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
- සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
- දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
- නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
විදේශීය පුවත්
ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමග සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් ඔවුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.…
දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
දකුණු පිලිපීනයේ සැම්බෝන්ගා නගරයේ කතෝලික පාසලක සිදු වූ වෙඩි තැබීමකින්…
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි
ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂොෆ්…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බවයි. මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ…
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
චීනයේ ෂැන්හයි නුවර සිට ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං…
මාස 6ක සිරදඬුවමක් ලැබූ ෂෙයික් හසීනා
අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක…
රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය ලබා දීම සඳහා යොදවා ඇති…
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට
ඊශ්‍රාලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ගාසාහි ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු මිය ගොස් තිබෙනවා.…
ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ
ඉන්දියා – ඇමෙරිකා අන්තර්වාර වෙළඳ ගිවිසුම ජූලි 08 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















