බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ආශ්‍රීත පුවත්: නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා - ජනපතිගෙන් සහතිකයක් ! - VIDEO - #srilanka #president