වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අද යළි ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
හංගේරියානු රජයේ ණය ආධාර යටතේ මෙම පාලමේ ඉදිරිකිරීම් කටයුතු වසර කිහිපයකට පෙර ආරම්භ කළද ආර්ථික අර්බුදය හමුවේ හංගේරියානු රජයේ ණය ආධාර නවතා දැමීම හේතුවෙන් ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත් රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යටතේ අද නැවත ආරම්භ කෙරුණු මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 22 ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














