උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්2026-06-08
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින් සදහා වැඩිකළ රුපියල් 10,000 ක දීමනාව ද එක් කර ඇති බවයි. ආශ්‍රීත පුවත්: පළාත් 6 කට තද වැසි - ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි Srilanka