අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කාෂ්‍යප් පටෙල් පත් කර තිබෙනවා.
ඔහු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වීම විශේෂත්වයක්.
අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් කාෂ්්‍යප් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුවයි ඔහුට එම තනතුර හිමිව ඇත්තේ.