බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය Sri Lanka