Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » FACEBOOK සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට

    FACEBOOK සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට

    2024-03-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවින් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙක් සාදයක් පවත්වමින් සිටියදී කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ කහතුඩුව ප්‍රදේශයේම මහල් නිවාස සංකීර්ණයක පැවති මේ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකදීයි.

    පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා FACEBOOK හරහා ආරාධනා ලැබ කහතුඩුව – උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණි විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරන බවට තොරතුරක් කහතුඩුව පොලිසියට ලැබී තිබිණ.

    ඒ අනුවයි ඊයේ රාත්‍රියේ කහතුඩුව පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් අදාල සාදය පැවැති නිවාස සංකීර්ණයට පැමිණ සාදයට එක්ව සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    පෙර පුව​තශ්‍රී පාද – හැටන් මාර්ගයේ විදුලිය විසන්ධි වීම නිසා වන්දනාකරුවන් අසීරුතාවයට
    ඊළඟ පුව​ත රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු අද

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group