බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක නිරත වනවා. රජයේ මිනින්දෝරු සංගමයේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසුවේ මැනුම් වැඩපිළිවෙල පෞද්ගලික අංශයට පැවරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය ක්රියාත්මක බවයි. http://vnews.lk/wp-content/uploads/2023/08/BASIL-DE-SILVA-EDIT.mp3